- Home
- පුවත් හා විශේෂ අවස්ථා
- විශේෂ පුවත්
- News & Highlights
News & Highlights
ජාතික පාසැල් 1000 ව්‍යාපෘතිය
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව සංකල්පයක් වන ජාතික පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ ර/හවුපේ නාවලකන්ද මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් වන වග සතුටින් දැනුම් දෙනු කැමැත්තෙමි.ඒ පිලිබඳ විශේෂ උත්සවයක් 2021-06-10 වන දින පැවැත්වීමට නියමිතයි.එය YouTube ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.
අප හා සම්බන්ධවන්න (Sample)
school phone number - 071 989 8794
school Facebook Account- https://www.facebook.com/nawaliyans/
Search
Latest News
-
Administrator News & Highlights 0
-
Administrator News & Highlights 0
-
පාසල් වෙබ් පිටුව නිර්මාණය සහ යාවත්කාලීන කිරීම.
" සයිබර් ලොවට පියාපත් " වැඩසටහන හා
" LK Domain "ආයතනය එක්ව කළ වැඩමුඵවේ
මගපෙන්වීම යටතේ පාසලේ තොරතුරු හා සන්නිවේදන විෂය
හදාරන සිසුන් විසින් පාසල් වෙබ් පිටුව නිර්මාණය කරන ලදී.
Administrator News & Highlights 0 -
පාසලේ දැන්වීම් පුවරු අලුත්වැඩියා කෙරුණි
පාසලට පැමිණෙන විශේ්ෂ අමුත්තන්,දෙමව්පියන් හා නවක
සිසුන් නිරන්තරයෙන් දැනුවත් කිරීම සදහා පාසල තුළ විවිධ
ස්ථාන වල දැන්වීම් පුවරැ පිහිටුවා ඇත
Super user 1 විශේෂ පුවත් 0 -
11වසර සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුනි
අප පාසලේ 11 වසර සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුනි
Super user 1 Academic News 0
