අපගේ දැක්ම
ද්විතියික පාසල් දහස තුල අනාගතය දිනනා විශිෂ්ටයන් බිහිකරනා හොඳම ආදර්ශවත් පාසල බවට පත්වීම
අපගේ මෙහෙවර
සිප් සතර තුලින් - නැණ නුවණත්
ආත්ම දමනය තුලින්- ස්වයං විනයත්
සුරකිමින්
ජිවිත අභියෝග ජයගත හැකි
දැහැමි දූ පුතුන් පිරිසක්
ජාතියට තිලිණ කරලීම සඳහා
නිවැරදි කණ්ඩායම් හැඟීමෙන් යුතුව
සාමුහිකව ඇප කැප වී කටයුතු කරමු.